Latest Ticker:
Currency Rate - Selling rate: U.S.Dollar 114.88, Sterling Pound 180.02, Euro 155.03, Swiss Franc 125.17, Canadian Dollar 114.65, Australian Dollar 118.94, Singapore Dollar 90.14, Japanese Yen 1.4905 | Currency rate - Buying rate: U.S.Dollar 112.97, Sterling Pound 175.63, Euro 150.62, Swiss Franc 121.03, Canadian Dollar 111.10 , Australian Dollar 114.94, Singapore Dollar 87.47, Japanese Yen 1.4438 | Currency Rate - Selling rate: U.S.Dollar 114.88, Sterling Pound 180.92, Euro 155.01, Swiss Franc 125.78, Canadian Dollar 113.78, Australian Dollar 118.56, Singapore Dollar 90.05, Japanese Yen 1.4858 | Currency rate - Buying rate: U.S.Dollar 112.97, Sterling Pound 175.63, Euro 150.60, Swiss Franc 11.61, Canadian Dollar 110.25 , Australian Dollar 114.57, Singapore Dollar 87.38, Japanese Yen 1.4393 | | Currency Rate - Selling rate: U.S.Dollar 114.88, Sterling Pound 178.76, Euro 153.91, Swiss Franc 125.58, Canadian Dollar 111.83, Australian Dollar 114.66, Singapore Dollar 88.83, Japanese Yen 1.4817 | Currency rate - Buying rate: U.S.Dollar 112.97, Sterling Pound 174.39, Euro149.53, Swiss Franc 121.42, Canadian Dollar 108.37 , Australian Dollar 110.78, Singapore Dollar 86.19, Japanese Yen 1.4353 | Currency Rates - Selling rate: U.S.Dollar 114.88, Sterling Pound 179.38, Euro 154.56, Swiss Franc 126.16, Canadian Dollar 111.05, Australian Dollar 112.80, Singapore Dollar 88.42, Japanese Yen 1.5037 | Currency Rates: Buying rate: US Dollar 112.97, Sterling Pound 175.00, Euro 150.16, Swiss Franc 121.98, Canadian Dollar 107.22, Australian Dollar 108.96, Singapore Dollar 85.80, Japanese Yen 1.4564 | Selling rate: U.S.Dollar 111.13, Sterling Pound 175.98, Euro 150.66, Swiss Franc 121.84, Canadian Dollar 108.87, Australian Dollar 112.23, Singapore Dollar 86.39, Japanese Yen 1.4563 | Currency rates - Buying rate: U.S.Dollar 109.49,Sterling Pound 172.00, Euro 146.64, Swiss Franc 118.01, Canadian Dollar 105.70, Australian Dollar 108.62, Singapore Dollar 83.98, Japanese Yen 1.4130 |
  • Saturday, January 28,2012

    ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාර

    ලක්ශා ගා හෙල්මඩ් ප්‍රදේශයේ සිදුවු මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන පරීක්ෂණ පවත්වන ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පිරිසක් මෙහි දැක්වේ.මෙම ප්‍රහාරයෙන් 4 දෙනෙක් මියගොස් 21 දෙනෙක් තුවාල ලබා ඇත. (AFP)

    වැඩි විස්තර
  • Friday, January 27,2012

    ගුවන් හමුදාවේ බේරා ගැනීමේ මෙහෙයුම්

    අද උදෑසන ගල්කිස්ස මුහුදු තීරයේදී ගුවන් හමුදා භටයන් විසින් හදිසි බේරා ගැනීමේ මෙහෙයුම් පෙරෙහුරුවක යෙදුනු අයුරු ඡායාරූ සංක විදානගම

    වැඩි විස්තර
  • Thursday, January 26,2012

    යතුරුපැදි සංදර්ශනය

    ඉන්දීය දේශ සීමා සෙබළ බලකාය විසින් ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී දිනය හේතුකොට ගෙන යතුරුපැදි සංදර්ශනයක යෙදෙන අයුරු මෙලෙස ඡාරාරූපයට නෑගී ඇත. (AFP)

    වැඩි විස්තර
  • Thursday, January 26,2012

    එලිමෝදර සිදුවූ වෑන් රථ ගින්න

    ඊයේ රාත්‍රියේ එලමෝදර කලුතර ප්‍රදේශයේ සිදුවූ ගින්නේදී ගන්නා ලදා ඡායාරූප මෙහි දැක්වේ. මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර  බලධාරීන් විශ්වාස කරන්නේ මෙය කාර්මික දෝශයක් නිසා සිදූ දෙයක් බවයි.

    වැඩි විස්තර
  • Thursday, January 26,2012

    රියෝ වල ගිනි

    රියෝ ද ජනයිරෝ  වල ගිණි ගැනීමක් මගින් විනාශ වූ ගොඩනැගිල්ලක ගිනි නිවා දැමීමට උත්සහා දරන ගිනි නීවිමේ භටයන් පිරිසක් මෙහි දැක්වේ. (AFP)

    වැඩි විස්තර
  • Wednesday, January 25,2012

    කලු ජනවාරි ව්‍යාපාරය

    අද ලිප්ටන් වටරවුමේ පැවති කලු ජනවාරි ව්‍යාපාරයේ ඡායාරූප මෙහිදී දැක ගත හැක. පසුගිය කාලය තුල සිදුවූ ජනාමාධ්‍ය මර්දනයට එරෙහිව මෙම වැඩසටහන පැවැත්විය.

    වැඩි විස්තර
  • Wednesday, January 25,2012

    වැහිළිහිනියෝ

    ලෙබනනයේ ටෑන්ක වරායේදී ගන්නා ලද මෙම ඡායාරූපයෙන් වැහිළිහිණියක් විශාල ප්‍රමාණ‍යක් ඉගිල යන ආකාරය දැක ගත හැක. (AFP)

    වැඩි විස්තර
Next
Previous
නවතම විඩීයෝ දර්ශනය   Breaking News
 
 

වෑන් අනතුරෙන් 4ක් මරුට

කලුතර එලමෝදර අද උදෑසන සිදුවූ වෑන් අනතුරෙන් 4දෙනෙක් මිය ගොස් 6 දෙනෙක් පිළිස්සුම් තුවාල ලබා ඇත.

මෙම සිද්ධියෙන් කුඩා ළමයින් දෙදෙනෙක් මිය ගොස් ඇති ආතර ඔවුන් වයස 6ත් 11ත් අතර වේ.

මෙසේ තුවාල ලැබූ පිරිස නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

 
දිනය : 2012-01-26 අදහස් : (0) වැඩි විස්තර
   
Twitter Cartoon Today
 
  මව්බිම Sports
දිනය :2012-01-27
ඕස්ට්‍රේලියාවෙන්
දිනය :2012-01-26
ප්‍රිමියර් ලීග් තරග
 
දිනය : 2012-01-23
ඉන්දියාව පැරදූ ශ්‍රි
දිනය : 2012-01-16
අජන්ත එයි සචිත්‍ර යයි
  මව්බිම දැන්

පළිගැනීමට ලක්වූ එ.ජා.ප 65000කගේ ලිපිගොනු සිරිකොතේදී පුච්චලා

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොතේ තිබූ පළිගැනීමට හා අසාධාරණයට ලක් වූ එක්සත් ජාතික පක්ෂිකයන් විසින් එවා ඇති පැමිණිලි ඇතුළත් ලිපිගොනු 65000ක් පමණ පුළුස්සා දැමීම ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

දිනය :2012-01-28 අදහස් : (0) වැඩි විස්තර

ගෝල්ඩන් කී මූල‍ය වංචාව

මෙරට විශාලම මූල‍ය වංචාව ලෙසට හැදින්වෙන ගෝල්ඩන් කී මූල‍ය වංචාව හේතුවෙන් ගෝල්ඩන් කී මූල්‍ය වංචාව  හේතුවෙන් එහි තැන්පත්කරුවන් 26 දෙනෙකු මේ වන විට සියදිවි නසාගැනීම් හා විවිධ අසනීපවලින් මරණයට පත්ව සිටිති.

දිනය :2012-01-28 අදහස් : (0) වැඩි විස්තර

චන්ද්‍රකා-නාමල් අහඹු හමුවීමක්

 

හිටපු ජනාධ්පතිනිය චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක "සිනමන් ලේක්" හෝටලයේදී හදිසියේ හමුවී ඇත. හිටපු ජනාධිපතිනිය ආහාර ගනිමින් සිටියදී නාමල් රාජපක්ෂ මහතාද තම මිතුරන් සමගින් ආහාර ගැනීම සදහා එහි ගොස් ඇත. එහීදී දෙදෙනා හමුවී කතාබස් කරමින් ආගිට තොරතුරු විමසා තිබේ.

දිනය :2012-01-28 අදහස් : (0) වැඩි විස්තර

මත්පැන් අලෙවි සැල් 4වෙනිදා වසා දමනවා

රජයේ ආරංචි මාර්ග පවසන ආකාරයට පෙබරවාරි 4 වනදා දිවයින පුරා සුරා සැල් වසා දමනු ලැබේ

දිනය :2012-01-27 අදහස් : (0) වැඩි විස්තර

මාධ්‍ය ක්‍රියාකාරීහු රජයට අභියෝග කරති

ඇමති කෙහෙළිය රම්ඹුක්වැල්ල මහතා විසින් මාධ්‍යවේදීන් එල්.ටී.ටී.ඊ ගෙවීම් ලේඛනයේ ඇතුලත් වන බව පවසා කළ චොදනාවට විරුද්ධව මාධ්‍යවේදීහු තම විරුද්ධතාවය පලකර ඇත.

දිනය :2012-01-27 අදහස් : (0) වැඩි විස්තර

කොළඹ නගරාධිපතිගෙන් රනිල් වාර්ථාවක් ඉල්ලයි

ලාංකිය ධීවරයන් ඉන්දියානුවෝ විසින් බේරා ගෙන

ගමනාගමනයට අලුත් සභාපති කෙනෙක්

ශිෂ්‍ය සංගම් නැවත ජයවර්ධනපුරට

අතිකාල වැඩ නැහැ

   
 මව්බිම මත    මව්බිම ගම     ජාත්‍යන්තර
දිනය : 2011-11-17
කතුවැකිය
දිනය : 2011-11-17
පිටරට කොටින්ටත් සෙනසුරු අපලය
 
දිනය : 2011-11-18
මව්බිම දකුණ
දිනය : 2011-11-18
මව්බිම බටහිර
දිනය : 2011-11-18
මව්බිම රජරට
දිනය : 2011-11-18
මව්බිම උඩරට
 
දිනය : 2011-11-17
කම්පුයටර් ගේම් ගැහුවම මොළේ ලොකු වෙනවලු
දිනය : 2011-11-17
ලොව ලොකුම කහ දියමන්තිය කෝටි 125යි
දිනය : 2011-11-17
බින් ලාදින් ගොඩක් මෘදුයි, හරිම කරුණාවන්තයි
දිනය : 2011-12-23
12/23/2011 ආර්ට් ගැලරි
දිනය : 2011-12-16
ආර්ට් ගැලරි 12/16/2011
දිනය : 2011-12-09
ආර්ට් ගැලරි 12/9/2011
දිනය : 2011-12-02
ආර්ට් ගැලරි
 
මව්බිම දැන් | මව්බිම Ft | මව්බිම Sports | දකුණ | Fashion | Features | Video | E-paper | Archives
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to 'mawbima.lk'
Copyright © 2012 Mawbima. All rights Reserved.
Web Solutions by Entersys