Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligybest

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


ආණ්ඩුව වෙසක් උත්සවය කැරොල් උත්සවයක් කරගෙන

වෙසක් උත්සවය කැරොල් උත්සවයක් කරගෙන තියෙද්දීත් ආණ්ඩුව, බුද්ධශාසන අමාත්‍යංශය, සංස්කෘතික ඇමැතිලා පිස්සො වගේ කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.උන්වහන්සේ එසේ කීවේ බෞද්ධ මන්දිරයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

Mawbima, 2013-05-17 06:00:00
Read 359 Times

ආණ්ඩුව වෙසක් උත්සවය කැරොල් උත්සවයක් කරගෙන

රෂිනි මෙන්ඩිස්

වෙසක් උත්සවය කැරොල් උත්සවයක් කරගෙන තියෙද්දීත් ආණ්ඩුව, බුද්ධශාසන අමාත්‍යංශය, සංස්කෘතික ඇමැතිලා පිස්සො වගේ කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.උන්වහන්සේ එසේ කීවේ බෞද්ධ මන්දිරයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

සංස්කෘතිය ආක්‍රමණය කරමින් චීනයේ කොලනියක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බවට චෝදනාවක් කරන ඥානසාර හිමියෝ චීනයේ හැම කුණුගොඩක්ම ලංකාවේ මහලොකුවට විකුණන බව කීහ.

වෙසක් උත්සවය නාඩගම් කරගෙන වෙළෙඳ භාණ්ඩයක් කරගෙන ක්‍රියා කරන අතර, ලේ පිරුණු වෙස්මුහුණු, ඔළුබක්කෝ, වෙසක් කූඩු විකිණීම වැනි දෑ වෙසක් උත්සවයට නොගැළපෙන ක්‍රියා බවද පැවැසූහ.

වෙසක් නාඩගමේ අන්තිම අවුරුද්ද මෙය යුතු බවත්, ලබන වසරේදීත් මේ නාඩගම් ගෙන පාරට බහින බවත් ඒ හිමියෝ කීහ.
මේ විකාර උත්සව සැරසිලි මෙරටට ගෙන්වන්නේ ගමේ අප්පුහාමිලා / සිරියලතා නොව ලොකු ලොකු අප්පුහාමිලා බවත්, වෙසක් උත්සවය වෙළෙන්දන්ගේ කූට ව්‍යාපාරයක් නොවන බවත් ඒ හිමියෝ පැවැසූහ.

මාධ්‍ය විසින් භික්‍ෂුන් වහන්සේ නළුවන් කර ඇති බවත්, භික්ෂුන් වහන්සේ මේ රැඟුම් නැවැත්විය යුතු බවත්, බැනර්වලට භික්‍ෂුන් වහන්සේ යොදා ගැනීමේ තැනට පවා අද පත්වී ඇති බවත් ඒ හිමියෝ කීහ.

අද මහා ජාතියට, සුළු ජාතීන්ගේ අණට යටත්ව සිටීමට සිදුවී ඇති බවත්, නිදහසින් වසර 66කට පසුව අපේ පාලකයන් මෙරටට දායාද කර ඇත්තේ එය බවත්, මේ විකෘති මිථ්‍යා දෘෂ්ටිය වෙනුවට සම්මා දෘෂ්ටිය සමාජයේ වැපිරවීම තම සංවිධානයේ අරමුණු බවත් ඒ හිමියෝ පැවැසූහ.

පාලිය නැති බුද්ධ ධර්මයක් බිහිවෙමින් පවතින බවත්, ලබන වසර වන විට මේ සෑම දේම නවතා දැමිය යුතු බවත් සංස්කෘතියට ගැළපෙන ලෙස වෙසක් උත්සවය ප්‍රතිනිර්මාණය කළ යුතු බවත් ඒ හිමියෝ කීහ.

නිදහසෙන් පසුව ඇති වූ පක්‍ෂ දේශපාලනය සමඟ අපේ ඉතිහාසය, බුදුරදුන් ඇතුළු බෞද්ධයාත් දේශපාලනීකරණය වී ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

'මහසෙන්' ලෙස කුණාටුවක් නම් කිරීමට තම සංවිධානයද විරුද්ධ බවත් දෙවි කෙනකු සේ සැලකන මහසෙන් රජතුමන් කුණාටුවකට සමාන කිරීම අවාසනාවකට කරුණක් බවත්, ලංකාවේ පළමු ඉන්ජිනේරුවා වන මහසෙන් රජතුමන්ට කළ අපහාසයක් ලෙස තමන් මෙය සලකන බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින්නේ පිස්සන් බවත්, සියලු නිලධාරීන් අංගොඩ යැවිය යුතු බවත් උන්වහන්සේ පැවැසූහ.

අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර පවතී සාකච්ඡාව ප්‍රධාන කරුණු පහක් ඔස්සේ
ගාල්ල, කුරුණෑගල, නුවර, අනුරාධපුරය හා යාපනය ඇතුළු සෑම ප්‍රධාන නගරයකින්ම රාත්‍රී බස් සේවා ආරම්භ කිරීමට කටයුතු සැලසුම්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා 2015 වසරට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ලබන 08 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන බව අධ්‍යාපන
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසට කැදවූ දිනයේ එයට විරෝධය පාමින් උද්ඝෝෂණය කල පිරිස අතර සිටි බව
තමන් අමාත්‍ය ධුරය දැරූ සමයේ ලක් සතොසේ සිදුවුවායයි කියන අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව අද (6) සවස 1.30ට පාර්ලිමේන්තු
මීළඟ මහ මැතිවරණයෙන් පසුව ත්‍රීරෝද රථ හිමියන් හා ත්‍රීරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කර ත්‍රීරෝද රථ නියාමනය සිදු කරන බව
වාද්දුව හමුදා හෝටලය වන 'ලායා බීච්'හි බලපත්‍ර රහිත ව මත්පැන් අලෙවි කිරිම සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වූ වාර්තා සම්බන්ධයෙන්
අපරභාගයේදී දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව ඒවා බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ
වර්තමාන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට (6)  සවස් භාගයේ පැවැත්වීමට
නේපාලයේ සහන සේවා කාර්යයන්හි නිරත වන ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සහන සේවා කණ්ඩායම නේපාල වෙසක් උත්සවය පැවැත්වුණු
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය

International

තායිවාන් ගුවන්සේවයක් වන ට්‍රාන්ස්ඒෂියා ගුවන්යානයක් සිදුකල හදිස්සි ගොඩබැස්වීමක් නිසා ඇති වුන අනතුරින් මේ වන විට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.