Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligy

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


පුණ්‍ය කාලයේ අපල දුරුකරවන නවග්‍රහ ප්‍රදීප පූජාවක්

ලක්ෂ සංඛ්‍යාත පලාපල දේශීය විදේශීය ආදරණීය පාඨක සහෘදයන් වෙත බැතිබරව ඉදිරිපත් කරන සුවිශේෂී නව අවුරුදු ශාන්තිකර්මයකි මේ.

Mawbima, 2013-04-11 02:00:00

ලක්ෂ සංඛ්‍යාත පලාපල දේශීය විදේශීය ආදරණීය පාඨක සහෘදයන් වෙත බැතිබරව ඉදිරිපත් කරන සුවිශේෂී නව අවුරුදු ශාන්තිකර්මයකි මේ.

අප්‍රේල් මස 13 වැනි ශනි දින අ.භා. 7.5 සිට 14 වැනි ඉරිදා පූ.භා. 7.53 දක්වා යෙදී ඇති පුණ්‍ය කාලය තුළ අපේ පාරම්පරික දේශීය ශාන්තිකර්මයක්වූ 'නවග්‍රහ ශාන්ති ලග්න චක්‍ර ප්‍රදීප පූජාව" මෙසේ සනිටුහන් කරන වග නම් සුදු කඩදාසි (බි්‍රස්ටල්බෝඩ්) එකක පාට හුනු කෑල්ලකින් කේන්ද්‍ර කොටුවක් අඳින්න. ඊට පසු මැද කොටුවේ ඔබ වඩාත් ප්‍රිය කරන ඉටු දෙවියන්හට පහනක් තබා දල්වන්න.

ඔබේ කේන්ද්‍රයේ කොටුවල නවග්‍රහයන් සිටි කොටුවල පොල්තෙල් පහන බැගින් දල්වන්න.
එක කොටුවක ග්‍රහයන් කීප දෙනෙකු සිටිය හැකිය. ඒ ග්‍රහයන් සිටි ගණනට පහන් දල්වන්න.
"පැපොල් පහන් නම් වඩාත් සුදුසුයි"

කේන්ද්‍ර කොටුවල පහන් 10ක් දැල්වේ. පවිත්‍ර සිතින් මේ පුණ්‍ය කාලය තුළ පන්සිල් ගෙන රතන සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය කියා එම පින් නව ග්‍රහයන් අධිපති දෙවියන්ට අනුමෝදන් කරන්න. පළමුවෙන්ම ඉටුදෙවියන්ට පින් දෙන්න. මේ ලැබුවා වූ නව වසරේ සියලු අපල දුරුකොට ශාන්තිය සලසා දෙන ලෙස අයැද සිටින්න.
මෙම නවග්‍රහ ශාන්ති ලග්න චක්‍ර ප්‍රදීප මහා පූජාවෙන් ඔබට ශාන්තියක් සෙතක් සැලසෙනු ඒකාන්තයි.

ඇවිදීමට අපහසු රෝගාතුර වූ අයකුට වුවද මෙම ප්‍රදීප පූජාවේ චින්ත හා ශබ්ද තරංග කිරණ බලවේගයනුත් මානසික සුවයක් ලැබෙන බැව් පත්ඉරුවේ සඳහන්ව තිබේ.

ඔබ විසින් මෙම පූජාව කිරීමෙන් බල ශක්තිය ගොඩනඟා ගැනීමට ඉතා පහසුවේ.
ආදර්ශ කේන්ද්‍ර කොටුව
ඔබේ කේන්ද්‍ර කොටුවේ ග්‍රහයන් පිහිටි ආකාරය සටහන් තැන්වල පහන් දල්වන්න. මැද කොටුවේ පහනත් සමඟ මුළු පහන් 10කි. 3-5-6-9-11-12 යන කොටු තුළ ග්‍රහයන් නැති නිසා පහන් තබා නැත.

විශේෂයෙන්ම පුණ්‍ය කාලය තුළ මෙම ප්‍රදීප පූජාව තැබීමෙන් ඉගෙනීම් කටයුතු, රැකියා ලැබීම්, විවාහය සාර්ථක වීම් (ප්‍රමාදවන) විදේශ රැකියා සහ ව්‍යාපාර කටයුතු දියුණුව. විවිධ කායික, මානසික රෝග සුව වීම ඇතුළු ඔබේ අපේක්ෂිත සියලුම වැදගත් කරුණු සාර්ථකත්වයට පත්වනු ඇත.

ජේ‍යාතිෂ සහ වාස්තුවිද්‍යාවේදී සමාජකීර්ති, කලාභූෂණ
ජනමාධ්‍යසූරී දේශබන්දු
ටී. හෙන්රි බෙම්මුල්ල
0333333320

අපරීක්ෂාකාරී අයුරින් අධික වේගයෙන් කැබ් රථයක් පදවා මාරක රිය අනතුරක් සිදු කර පාසල් සිසුවියක මරණයට පත් කළ බවට අනුරාධපුර
මිහින්තලය දුම්රිය ස්ථානයට හැරෙන වංගුව ආසන්නයේ පිහිටි ජංගම වෙළෙඳසලක් අසල ඇගේ දරුවන් විසින් අතරමං කරනු ලැබ ගිය බවට සැක කරන වයස්ගත මවක ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් එක්ව රෝහල් ගතකර ඇත.
නුගේගොඩ පෞද්ගලික ආයතනයක සේවයට බැඳුණු තරුණියක එම සේවා ස්ථානයෙන් ඉවත්ව යෑමේදී ඇගේ අධ්‍යාපන සහතික ඇතුළු ලිපි ලේඛන
ව්‍යාජ 'ෆේස්බුක්' ගිණුම් 300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව ගෙවුණු මාස දෙක ඇතුළත පමණක් තොරතුරු අනාවරණය වී ඇතැයි පරිගණක
මේ මස 21 වැනිදා සිට සම්පූර්ණ ආවරණය සහිත හිස්වැසුම් භාවිතය තහනම් කිරීම සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දැනට පවත්නා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ උග්‍ර හිඟය නිසා සිය සේවාවන් නිසි අයුරින් පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි එහි නිලධාරීහු
මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය ඉකුත් අඟහරුවාදා (3දා) මාතර පරමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් හැත්තෑවක් ළඟ තබාගෙන
අකුරැස්ස පානදුගමදී ඉකුත් සඳුදා (02දා) නිවෙසකට ඇතුළු වූ පුද්ගලයකු නිවෙසේ සිටි අයට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා රුපියල්
පොලිසියේ සෑම ශ්‍රේණියකට ම අදාළ උසස්වීම් ලබාදීම සඳහා චක්‍රලේඛ අනුව සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන බව මහජන සාමය, ආපදා කළමනාකරණය
ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ නිමල් බෝපගේ මහතා අද (04) කොළඹ, නාරාහේන්පිට ''නිපුණතා පියසේ'' පිහිටි එම ආයතනයේදී රාජකාරී ආරම්භ කළේය.
“ නීති සමුළුව 2015 - පාලනය, ව්‍යවස්ථාව සහ ආයෝජනයේ ඉදිරි මඟ“ (“Legal Summit 2015 on Governance, Regulation and Investment – Way Forward”) යන තේමාවෙන් මෙම වසරේ

International

තායිවාන් ගුවන්සේවයක් වන ට්‍රාන්ස්ඒෂියා ගුවන්යානයක් සිදුකල හදිස්සි ගොඩබැස්වීමක් නිසා ඇති වුන අනතුරින් මේ වන විට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.