Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


බලවත් ශාන්ති කර්මයක්

නිවෙසේ ඊශාන - උතුර හෝ නැඟෙනහිර දිසාවේ මේසයක් තබා ඒ මත සුදු රෙද්දක් එළා, නෙලුම් කොළයක් හෝ කෙසෙල් කොළයක් තබා සඳුන් කිරි, පැන්, දෙහි අත්තකින් ඉස රවුමට බුලත් කොළ 9ක් තබන්න.

Mawbima, 2013-04-25 02:00:00

බලවත් ශාන්ති කර්මයක්

නිවෙසේ ඊශාන - උතුර හෝ නැඟෙනහිර දිසාවේ මේසයක් තබා ඒ මත සුදු රෙද්දක් එළා, නෙලුම් කොළයක් හෝ කෙසෙල් කොළයක් තබා සඳුන් කිරි, පැන්, දෙහි අත්තකින් ඉස රවුමට බුලත් කොළ 9ක් තබන්න.

පලුදු නැති බෙලි ගෙඩියක් ගෙන අඟුරු කැබැල්ලකින් ඕම් අක්ෂරය ඇදගෙන බුලත් රවුම මැද තබන්න. ලදපස්මල් මල් වර්ග තබා බුලත් කොළ නවය තුළම ගිතෙල් පහන් නවයක් තබන්න.

මෙම පූජාව කළ යුත්තේ සිකුරාදා රාත්‍රි 12.42ටය. උතුරු දිශාව බලා.
පළමුව පහන් 9ය දල්වා සුවඳ දුම් අල්වා පන්සිල් ගෙන රතන සූත්‍රය හෝ සූර්ය පිරිත කියා, පහත සඳහන් ජප මන්ත්‍රය 21 වාරයක් කියන්න. ඊට පසු හරියට රාත්‍රි 12.42ට පළමුව තැඹිලි වතුරෙන් වාර 49ක්ද දෙවනුව එළකිරිවලින් වාර 49ක්ද අවසානයේ කහ වතුරෙන් වාර 49ක්ද බැගින් (147) වාරයක් මිනිත්තු 15ක් ඇතුළත එනම් 12.42 සිට 12.57 අතර බෙලි ගෙඩිය නහවන්න.

ඕම් ශ්‍රී මහා විෂ්ණු නාරායන සත පත්‍ර නේත්‍රධාරී ශ්‍රී මත් ශ්‍රී කුමාරි අම්මා හාමිනා මා දෙස බලා වෛකුණ්ඨ නාරායනේ ජය ජය සිද්ධි සිද්ධි ඒස්වාහා.

7 වරක් කියවන්න
සර්ව මංගල මංගල්යේ
ශිවේ සර්වාත සාධිනේ
සරන්යේ ත්‍රයම් භකේ ගෞරී
නාරයනේ නමෝස්තුතේ
7 වරක් කියවන්න.
ඕං හී්‍රං ක්ලිං මහා ලක්‍ෂ්මී
ඒහි ඒහි සර්ව සෞභාග්‍යං
දේහි මේ ඒස්වාහ--
7 වාරයක් කියවන්න.
ඉවසීමෙන් යුතුව ක්ෂණිකවම මෙම දියරවලින් මිනිත්තු 15 ඇතුළත නැහැවීම අනිවාර්ය වේ. ඊට පසු ශ්‍රී විෂ්ණු හා ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනට පින් අනුමෝදන් කරන්න. (කුඩාම හැන්දකින් නහවන්න)

ජප කරගන්නා හා නහවන ලද බෙලි ගෙඩිය වී පිරවූ මැටි බඳුනක තබා පියන වසා නිවෙසේ ඊශාන දිසාවේ හෝ බ්‍රහ්මපාදය ඇතුළත තබන්න.
මෙම ශ්‍රී විෂ්ණු හා ශ්‍රී ලක්‍ෂ්මී දේව නාම මුල්කොට ජප කර දෝවනය කරන ලද බෙලි පැලය නිවෙස ඇතුළත තැබීමෙන් කායික මානසික පීඩන අඩුවී නිවෙසට දේව ආකර්ෂණය ලැබේ. බාධක කරදර හිරිහැර වද වේදනා සියලු නවග්‍රහ අපල නැතිවී නිවෙසේ ශි්‍රයාව ඇතිවේ. මනස සන්සුන් වී ශාන්තිය ලැබේ. මෙය නිවෙසට වාසනාව උදාකරන බලගතු දේව ආකර්ෂණ වස්තුවක් වනු ඇත. දින 45කින් නැවත ඉහත සඳහන් තැඹිලි කිරි හා තැඹිලි වතුරෙන් ශුද්ධ වූ කටයුත්ත කිරීමෙන් තව තවත් බලය අධික වේ. අපේ ඉපැරැණි අය මෙම බලගතු ශාන්තිකර්මයෙන් සෙතක් ශාන්තියක් නිවෙසටත් නිවැසියන්ටත් ළඟා කරගත් බැව් පත්ඉරු තුළ සඳහන්ව ඇත.

ජේ‍යාතිෂ සහ වාස්තුවිද්‍යාවේදී
ටී. හෙන්රි බෙම්මුල්ල
0333333320

වැල්ලම්පිටිය,ගොතටුව ප්‍රදේශයේ දී අසල්වාසී නිවසේ අය විසින් සිදු කල පිහි ඇනුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අද උදෑසන වන විට අක්කර අඩි 110,000 ඉක්මවා යාමෙන් පසු ජලාශයේ වාන් දොරටු දහය අඟල්
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද කාඩ්පත් තැපෑලට භාර දීමේ කටයුතු මේ වන විට සූදානම් වෙමින්
අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ඊයේ (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී
දැනට පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි

International

තුර්කි සිරියා දේශසීමාවේ පිහිටි කොබානේහි සිටින ධ්ඉ ත්‍රස්තවාදීන් වෙත එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර ඉතා සාර්ථක වූ බව වාර්තා වේ. සිරියානු කුර්දි භටයන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාර ඉතාම සාර්ථක
ඇෆ්ගනිස්ථානයේ ඊයේ (08දා) එල්ලා මැරීමට නියමිතව සිටි ස්ත්‍රී දූෂක සැකකරුවන් ඝාතනය නොකරන ලෙස මානව හිමිකම් සංවිධාන නව ඇෆ්ගන් නායක අෂ්රෆ් ගානිගෙන් ඉල්ලා සිටියේය. 
ඉරාකයේ හා සිරියාවේ ක්‍රියාත්මක අයි එස් ඉස්ලාම්වාදී සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමට ඕස්ට්‍රේලියාවද කටයුතු යොදා තිබේ.