Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligy

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


විවාහ ප්‍රමාද වන්නන්ට සෙත්දෙන බෝධි පූජාවක්

අද සමාජයේ ඇති ප්‍රශ්න අතර වඩාත්ම උග්‍ර ප්‍රශ්නයක් ලෙස විවාහය ප්‍රමාද වීම සහ විවාහ ගැටලු පිළිබඳ කතා කළහැකිය. යමකුගේ අධ්‍යාපන නිසා විවාහය ප්‍රමාද වීම විය හැකි අතර තව අයකුට රැකියාවක් නොමැති වීමද තවත් අයකුට තම දුර්වලතාද පුහුමාන්නයද කුලය නිලය සහ රූපය ගැන සැලකීම නිසාද විවාහය ප්‍රමාද වි හැකියි. තවකෙකුට ග්‍රහ බලපෑම් අනවින දෝෂ, පවුල් ප්‍රශ්න නිසා විය හැකිය. මේ කුමන ආකාරයට වුවද සිදුවන්නේ නිසි වයසට විවාහ වීමට ඇති අවස්ථාව මඟ හැරී යෑමය. මෙය අනුව පූර්ව පාප කර්මයක් බව නොකියාම බැරිය.

Mawbima, 2013-09-05 02:00:00

අද සමාජයේ ඇති ප්‍රශ්න අතර වඩාත්ම උග්‍ර ප්‍රශ්නයක් ලෙස විවාහය ප්‍රමාද වීම සහ විවාහ ගැටලු පිළිබඳ කතා කළහැකිය.
යමකුගේ අධ්‍යාපන නිසා විවාහය ප්‍රමාද වීම විය හැකි අතර තව අයකුට රැකියාවක් නොමැති වීමද තවත් අයකුට තම දුර්වලතාද පුහුමාන්නයද කුලය නිලය සහ රූපය ගැන සැලකීම නිසාද විවාහය ප්‍රමාද වි හැකියි. තවකෙකුට ග්‍රහ බලපෑම් අනවින දෝෂ, පවුල් ප්‍රශ්න නිසා විය හැකිය. මේ කුමන ආකාරයට වුවද සිදුවන්නේ නිසි වයසට විවාහ වීමට ඇති අවස්ථාව මඟ හැරී යෑමය. මෙය අනුව පූර්ව පාප කර්මයක් බව නොකියාම බැරිය.

යම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයේ පළමුවැන්න, දෙවැන්න, තුන්වැන්න, එකොළොස්වැන්න විවාහයට බලපවත්වනු ඇති අතර හත්වැන්න විවාහය ගැන ප්‍රකාශ කරන වැදගත්ම භාවය වෙයි.

යමකුගේ විවාහය ඉක්මන්වීමට හෝ ප්‍රමාද වීමට චන්ද්‍රයා කුජ සහ ශුක්‍ර ශනි යන ග්‍රහයන් බලපවත්වනු ලැබේ. යමකුගේ සිකුරු හත්වැන්න හෝ එකොළොස් වැන්නේ නම් විවාහය ඉක්මන් වෙයි. සිකුරුගේ රාශිවන වෘෂභ හෝ තුලාවේ කුජ තැන්පත්ව සිටීද එය ඉක්මන් විවාහයකට හේතු වනු ඇත.
ශනිට සිකුරු හා සඳු පෙනීමද විවාහය ප්‍රමාද වීමට බලපානු ලබයි. එමෙන්ම කුජට ශනිගේ දෘෂ්ටියක් ලැබුණු විටද විවාහය ඉක්මන් වනු ඇත. ශනිගේ දෘෂ්ටියට පමණක් සිකුරු ලක්වීම විවාහය බොහෝ ප්‍රමාද වනු ඇත.

යමකුගේ හත අධිපතියා නීච වීම හෝ විසිදෙවැනි දෙර්කාණාධිපතියා වීම, විවාහය නීරස වීම කෙරෙහි බලපානු ලබයි. එය යුග ජීවිතය අවුල් කිරීමට හේතුවනු ඇත. රවි ග්‍රහයා හත්වැන්න තුළ තැන්පත් වීමද විවාහය කල් ගත වීමට හේතුවෙයි.
යමකුගේ හත්වැන්නේ කුජ තවත් පාපියෙකුගේ දෘෂ්ටිය ලබන්නේද විවාහය කල් ගතවනු ඇත. එසේම බුධ පාපී සංයෝගව හත්වැන්න තුළ වේද විවාහය කල්යනු ඇත.

සෙනසුරු සමඟ ශුක්‍ර සංයෝග වීමද චන්ද්‍රයා සමඟ සෙනසුරු සිටීමද විවාහය ප්‍රමාදයට හේතුවෙයි. රාහු පාප බල සංයෝගව සිටීමද විවාහය ප්‍රමාදයට හේතුවේ. කේතු හත්වැන්න තුළ සිටියදී පාපියකු තුන්වැන්න හෝ එකොළොස්වැන්නේ නම් එයද විවාහය ප්‍රමාද වන කරුණකි.
ශනි හතර වැන්නේ චන්ද්‍රයා සමඟ සංයෝග වීමද විවාහය නුරුස්සන යෝගයකි.

යමකුගේ හතර කේන්ද්‍රයේ (1, 4, 7, 10) විවාහකාරක සිකුරු සිටියදී ඊට හත්වැන්නේ ශනි සිටීමද විවාහය ඉක්මන් කරනු ඇත. කුටුම්බස්ථානය වන දෙවැන්න අධිපතියා 11 වැන්නේද ලග්නාධිපතියා දසවැන්නේද පිහිටා ඇත්නම් එය ඉක්මන් විවාහයක් වනු ඇත. හත අධිපති සිකුරු කේන්දර ගතව සිටියදී සුබයන්ට පෙනේද එය කඩිනම් විවාහයක  මං සලකුණකි. මෙම යෝගය පස්වැන්න හෝ නවවැන්න තුළ යෙදේද විවාහය ඉක්මන් වනු ඇත.
හතර දහය යන ස්ථානයක හත අධිපතියා උච්චවේද විවාහය ඉක්මන් වෙයි. හත අධිපතියා ස්වක්‍ෂේත්‍රවේද විවාහය ඉක්මන් වෙයි. එමෙන්ම දෙවැන්න අධිපතියා එකොළහෙත් එකොළහ අධිපතියා දෙවැන්නෙත් වීම ඉතාම වාසනාවන්ත විවාහයක් වනු ඇත.

යමකුගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා අනෙත් කේන්ද්‍රයේ සුර්යයා සිටින රාශියේ සිටී නම් එය සදාකල්ම පවතින විවාහයක් වනු ඇත.
යමකුගේ කේන්ද්‍රයේ පවතින අතිධාවනකාරී කාමයෝග නිසා කෙනෙකුගේ විවාහය ඉතා ඉක්මනින්ම සිදුවී ඉතා ඉක්මනින්ම කෙළවර වන අවස්ථාද ඇති අතර සමහර කේන්ද්‍ර පිටපත්වල පවතින දෝෂ නිසා විවාහය කල්යන අවස්ථාද ඇත. ඒ කුමක් වුවද ඒ සියල්ල සඳහා ජේ‍යාතිෂය තුළ පිළියම් ඇත්තේය. අවශ්‍ය වන්නේ ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමය. මේ සඳහා විශේෂයෙන්ම සකස් කළ යන්ත්‍ර පැලැඳීමට හැකියාවක් ඇති අතර බෝධිපූජා මඟින්ද මෙම කාර්යය ඉටු කරගැනීමට හැකියාව පවතී. අවශ්‍ය වන්නේ ඒ සඳහා කැපවීම පමණකි.

බෝධි පූජාව ඔබටද අත්හදා බැලීමට හැකිය. ඔබේ හත අධිපති  ග්‍රහයාට නියමිත මල්, සුවඳ දුම් සහ තෙල් වර්ග හඳුනාගෙන එම ග්‍රහයාට අයත් දිනක එම හෝරාවෙන් බෝධි පූජා 7ක් සිදුකර දසදිසා පිරිත කියා නියමිත ලෙස සකස් කළ දසදිසා යන්ත්‍රය පලඳින්න. මෙහිදී බෝධීන් වහන්සේට සහ චෛත්‍යයට අබතෙල් සහ තල තෙල් මිශ්‍ර කළ පහන් 2ක් දල්වා බුදුන්ට ගිතෙල් බඳුනක් පූජා කළ යුතුය. ගිතෙල් බඳුන පුදා, ‘සුඛො බුද්ධානං උප්පාදො’ යන පාඨය තුන්වරක් කියා පිහිට පැතීම කළ හැකිය.

මැණික් ප්‍රතිකාරයද ඉතා සාර්ථක ක්‍රමයකි. මෙම මැණික් ප්‍රතිකාරය කුජ දෝෂ ඇති අයට බලවත් පිහිටක් දෙනු ඇත. නමුත් වරද ඇත්තේ වෙළෙඳපොළේ ඇත්තේ දෝෂ සහිත හෝ කෘත්‍රිම මැණික් ගල් විය හැකි නිසා අදාළ ග්‍රහයාගේ බලය නොලැබීමයි. විවාහ දෝෂයට ප්‍රමාදයට ජේ‍යාතිෂය තුළ යන්ත්‍ර මන්ත්‍ර පිළියම් බොහොමයක් පුරාණ සෘෂිවරු දක්වා ඇත. කළ යුත්තේ නිවැරැදිව හඳුනාගෙන ඒවා කිරීමය.



ජේ‍යාතිෂවේදී
පානදුර ඩී. එම්. නිලන්ත
කුමාර ධනසේකර
0750827160

පාර්ලිමේන්තු ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින පාර්ලිමේන්තු විවාදයක් ආරම්භ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රශ්න කරනු ලබයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (4) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා ඇත. 
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මුවදොර උයන, නව නිවාස සංකීර්ණයේ 6 වන මහලේ පදිංචි වයස අවුරුදු 17ක ගැහැණු ළමයෙකු එම මහලෙන් වැටි
හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජක්ෂ සහ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකතුකරමින් හදන්න
රුපියල් මිලියන 130 ක වියදමින් පලතීනයේ ගාසා තීරයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නමින් වෘතීය පුහුණු මධ්‍යස්ථානයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරන්ගාවලියේ තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට තිලකරත්න දිල්ෂාන් සමත් වී ඇත. ඔහු
එල්.ටි.ටි.ඊ සංවිධානයේ ප්‍රධාන නායකයෙකු වන සුබ්‍රමනියම් ජයගනේෂන් නොහොත් සාමිරාජ්ගේ බිරිද පොලිස් ත්‍රස්ත විමර්ශන
රුපියල් ලක්ෂ 58ක් වටිනා තායිලන්තයෙන් ගෙන්වන ලද එතනෝල් ලීටර් 16000ක් සහිත කන්ටේනරයක් ඔරුගොඩවත්තෙන් අත්අඩංගුවට ගෙන ඇත.
තෙල්දෙණිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

International

තායිවාන් ගුවන්සේවයක් වන ට්‍රාන්ස්ඒෂියා ගුවන්යානයක් සිදුකල හදිස්සි ගොඩබැස්වීමක් නිසා ඇති වුන අනතුරින් මේ වන විට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.