Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligybest

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


අගලවත්තේ ඇළ නිවුන් සහෝදරියන්ගේ ජීවිත

අගලවත්ත දාපිලිගොඩ ගල්ලැක් ඇළ නමැති ගංගාවේ දිය නෑමට ගිය 23 හැවිරිදි නිවුන් සොයුරියන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇත.
කතරගම මැණික් ගඟේ දිය නෑමට ගිය තරුණයකු ඊයේ (02දා) උදේ කිඹුලකු ඩැහැගෙන යනු ලැබීමෙන් මියගොස් තිබේ. අවට රැස්ව සිටි අය එක්ව
මහ මැතිවරණයේ ඡන්ද අත්පත්‍රිකා බෙදාහරිමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් අනුරාධපුර මැදවච්චිය
නිදහස ලබා වසර 64ක් ගෙවුණද ජාතික සංහිඳියාව පිළිබඳ නැවත නැවත කතා කරන්නට සිදුවී තිබෙන්නේ රටේ එදා සිට බිහිවූ පාලකයන්ගේ බලලෝභිත්වය වෙනුවෙන් ජාතිවාදය දඩමීමා කරගත් නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.නැවතත් රටේ ජාතිවාදී අඳුරු සෙවණැලි මතු වෙමින් තිබෙන බවත්, ජනතා විමුක්ති පෙරමුණ
වසර දහ අටකට කලින් සිදු කළ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරු වූවකුට මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජා මහතා මරණීය දණ්ඩනය පැනවීය. මෙසේ දඬුවම් නියම වූයේ වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය ඇන්ටනි ජෝශප් ප්‍රනාන්දු නමැති තිස්අට හැවිරිදි පුද්ගලයකුටය.1997 මාර්තු මස 22 වැනි
මුම්බායි සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක් වටිනා රත්රන් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත්විය.
හෙරොයින් පානය සඳහා මුදල් සොයා ගැනීමට මවගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් උකස් කළ පුතකු දෙහිවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් වසර දෙකක් වැලිකන්ද, කන්දල්කාඩු පුනරුත්ථාපන කඳවුරේ රඳවා තැබීමට නියෝග කළාය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 869ක් පිළිබඳව ඉකුත් 2 වැනිදා වන විට පැමිණිලි ලැබී ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පවසයි.
'අපේ පොලිසියේ තියෙන රෙගුලාසිවල 55 වැනි වගන්තිය පාවිච්චි කරලා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කියලා එකක් හදලා තියෙනවා. ඒ වගන්තියෙ තියෙන්නේ පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය සඳහා වූ කරුණුයි. ඒත් මේ යහපාලන රජය අපෙන් පන්න පන්නා පළි ගන්නයි මේ වගන්තිය අද යොදා ගෙන තියෙන්නේ. එහි ප්‍රධානියා හරි නම් පොලිස්පතිවරයා වෙන්න
මෙතෙක් පැවැති රජයකින් රජයේ සේවකයන් සඳහා ලබා දුන් ඉහළම වැටුප් වැඩි වීම රු. 10,000ක වැටුප් වැඩිවීම මෙතෙක් රජයකින් වැඩි කරන ලද ඉහළම වැටුප් වැඩිවීම බවත් පෞද්ගලික අංශයේ සේවකයන්ටද රුපියල් 2,500කින් වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය ගත් තීරණය අනුව පෞද්ගලික අංශයේ එකඟත්වය ඇතිව ඉතිරි රුපියල් 1000 ලබන වසරේ සිට ලබා දීමට කටයුතු
පෙර රජ දවස සිට පැවැත එන චාරිත්‍රයට අනුව මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාව අස්ගිරි මහ විහාර පාර්ශ්වයෙන් මල්වතු මහ විහාර පාර්ශ්වය වෙත බාරදීම ඉකුත් අධි ඇසළ පෝදා (31දා) පුරාණ චාරිත්‍රානුකූලව හා ආගමික වතාවත් අනුව සිදු විය.
• ඔබ පසුගිය කාලය තුළ එතරම්ම ක්‍රියාකාරී දේශපාලනය තුළ දකින්න හිටියේ නැහැ. ඒ ඇයි? ජනවාරි 8 වැනිදා ලැබුණු ජනතා තීන්දුවත් සමඟ මං හිටියේ දැඩි කලකිරීමකින්. තිස් වසරකට අධික කාලයක් තිස්සේ මේ රටේ පැවැති ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට ක්‍රියාකළ නායකයා ඉන්පසු අවුරුදු 6ක් යන විට ගෙදර යැව්වා. රටේ බහුතරයේ බහුතරය
අද (3) උදෑසන මාතලේ පොලිසියට පැමිණ භාර වූ ශ්‍රීලනිපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අත්අඩංගුවට
මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සඳහා මහාමාර්ගය අවහිර වනසේ වේදිකා ඉදිකිරීම සම්බන්ධයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ යටතේ මෙරට තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් හා සමාජ වගකීමක් ලබාදීමේ අරමුණ ඇතිව
මැතිවරණ පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම සීමා කරන ලෙසට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටීමට
ඡන්ද ව්‍යාපාරය අතරතුරේ මනාප ලබා ගැනීමට අපේක්ෂකයන් විවිධ උපක්‍රම භාවිතා කරන අතර එවැනි අලුත්ම ක්‍රමයක් අත්හදා බලන්න
ඇමති සී.බී. රත්නායකට අයත් බව සැලකෙන තෙමහල් නිවසක් ගින්නකින් විනාශ වී ඇති බව වාර්තා වේ.
අද උදෑසන කොටහේන ප්‍රදේශයේ කැන්වසින් යමින් සිටි පිරිසකට  සිදු වූ වෙඩි තැබුමකින් අයෙක් මියගොස් 12 ට බරපල ලෙස තුවාල
පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ තිබියදී පසුගිය බදාදා සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්තික් අපේක්ෂක කේ.ඩී. ලාල් කාන්ත  මහතා මේ දින වල උග්‍ර ලෙස වමනය යාමකට ගොදුරු වෙලා සිටින
රාජ්‍ය ආයතන මඟින් දිවයින පුරා ස්ථිර නීති විරෝධි මැතිවරණ පුවරු 4500 ක් පමණ සවි කර ඇති බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ
ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක ජාතික රූපවාහිනියෙන් අද උදෑසන ඉල්ලා අස්වී ඇත.
නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර අද දිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියේය.

International

තායිවාන් ගුවන්සේවයක් වන ට්‍රාන්ස්ඒෂියා ගුවන්යානයක් සිදුකල හදිස්සි ගොඩබැස්වීමක් නිසා ඇති වුන අනතුරින් මේ වන විට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.