ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

  👤  1288 readers have read this article !
Published by : MB WEB 2017-01-11 17:00:50

අගහරුවාදා දින ඇෆ්ගනිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 30 කට අධික ජනතාව මියගොස් ඇති අතර 80ක් පමණ දෙනා තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් හි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ මෙම බෝම්බ පිපිරිම සිදුව ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිරිස පිටව යන මොහොතේ මෙම පිපිරිම සිදුව ඇති බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්