ජී. එස්. පී. ප්ලස් බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට

  👤  1295 readers have read this article !
Published by : MB WEB 2017-01-11 17:30:30

යුරෝපානු සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමේදී පනවා තිබු සම්බාධක ඉවත්කරමින් ජී. එස්. පී. ප්ලස් බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

යුරෝපානු කොමිසම අද එය නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බව ඔවුන් තවදුරටත් කියාඅ සිටියි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්