වීරවංශ යලි රිමාන්ඩ්

  👤  1706 readers have read this article !
Published by : MB WEB 2017-03-20 10:22:35

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන තුන්වදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වේ.

රජයේ වාහන අවභාවිතය යන චෝදනාව මත එතුමා ඉකුත් ජනවාරි 10 වන දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අද (20) දින එතුමා තවදුරටත් අප්‍රේල් 03 වන දා තෙක් යලි රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇතැයි වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon