Hyundai සහ Kia මාදිලි දොළහක දෝෂ?
හ්යුන්ඩේයි (Hyundai) සහ කියා (Kia) මෝටර් රථ දෙලක්ෂ හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවන ලෙස දකුණු කොරියාව එම සමාගම්වලට නියෝග කොට තිබේ.
දකුණු කොරියානු බලධාරීන් එවැනි නියෝගයක් නිකුත් කළේ හෙළිදරව් කරන්නකු විසින් දෙන ලද ඔත්තුවක් අනුවය.
සමාගම් දෙකේ නිෂ්පාදිත විවිධ වර්ගයේ මෝටර් රථ මාදිලි දොළහක දෝෂ ඇති බව හ්යුන්ඩේයි සමාගමේ හිටපු සේවකයෙකු විසින් බලධාරීන්ගේ අවධානයට ලක් කරනු ලැබ ඇත.
මෝටර් රථ යළි කැඳවන මෙන් දකුණු කොරියාව විසින් අනිවාර්ය නියෝගයක් නිකුත් කරන ලද පළමු අවස්ථාව මෙය වේ.
ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරක් නැති බව පවසන දකුණු කොරියානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙක ඒ සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.
එම දෝෂ සැඟවීමට අදාළ සමාගම් කටයුතු කර ඇති බවට සාක්ෂි තිබේ දැයි සොයා බලන ලෙස දකුණු කොරියානු බලධාරීන් රජයේ නීතිවේදීන්ට උපදෙස් දී තිබේ.
කියා සමාගම හ්යුන්ඩේයි මෝටර් සමාගමේ අනුබද්ධ ආයතනයකි.
- හ්යුන්ඩේයි : i30 හැච්බැක් (i30 hatchback), මධ්‍යම ප්‍රමාණයේ සොනාටා (Sonata midsize), සුඛෝපභෝගී ජෙනේසිස් (Genesis)
- කියා: මොහාවි (Mohave), කානිවල් මිනීවෑන් රථ (Carnival minivan)
ඉහත කී මාදිලි ඇතුළු සෙසු මෝටර් රථවල වැකියුම් පයිප්පය (vacuum pipes), ඉන්ධන බටය (fuel hoses), තිරිංග පහන් (parking brake light) සහ තවත් දෝෂ ගණනාවක් ඇති බව සොයා ගෙන තිබේ.
(BBC)
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මහජන උපයෝගිතා කොමිසමේ ජනන සැලැස්ම රටම විදුලි අර්බුදයකට ඇද දමන සැලැසුමක් 🕔2018-04-24
- පෞද්ගලික න්‍යාය පත්රවලට වැඩ කිරීමෙන් සමස්ත ග්‍රාම නිලධාරි සේවාව හෑල්ලු වෙලා 🕔2018-04-24
- මාළුන්ට දාන කෑම එකක් දවල් කෑමට අරන් ඇවිත් 🕔2018-04-24
- නිදහස් සන්ධානයේ ලේකම්ගේ හැසිරීම දකුණටත් ලැජ්ජාවක් 🕔2018-04-24
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට ත්‍රීවීල් මීටර් අයිති වූයේ කෙසේද? 🕔2018-04-24
- සදාචාරයක් ඇත්නම් විපක්ෂයේ සංවිධායක ධුරයෙන් ඉවත් වෙන්න 🕔2018-04-24
- ප්‍රසූත නිවාඩු ගන්නා ගුරුවරියන් වෙනුවෙන් සංචිතයක් 🕔2018-04-24
- දෛනික පරිභෝජනය ඉහළ වුවත් හොර වැඩ නිසා භූමිතෙල්වලින් පාඩුයි 🕔2018-04-24
- අලුත් සැසිවාරයකට විශාල වියදමක් නෑ : කට කතා බොරු 🕔2018-04-24
- තේ මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාවට තවදුරටත් පහසුකම් සලසන්න 🕔2018-04-24
- හික්කඩුවේ දිය නෑමට ගිය විදේශිකයෙක් මරුට 🕔2018-04-24
- ‘මව්බිම’ පුවතින් පුංචි මල්ෂාන්ගේ ලෝකයට දෙවිනුවරින් ලැබුණු සහන් එළිය 🕔2018-04-24
- අවුරුදු 13කට කලින් සෞදි ගිය ලොකු දුව සොයා දෙන්න 🕔2018-04-24
- අවුරුදු සමයේ ලංකා සතොස ආදායම ඉහළට 🕔2018-04-24
- අධික උණුසුම හේතුවෙන් කුඩා ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක් තිබෙනවා 🕔2018-04-24
- කොණ්ඩෙ පාට කරන ඩයි පිළිකාවලට හේතුවක්ලු 🕔2018-04-24
- හිටපු ජනපති මහින්දගේ ප්‍රකාශය ඇමැති ගාමිණී ප්‍රතික්ෂේප කරයි 🕔2018-04-24
- වවුනියාව මණ්ඩපය දින නියමයක් නැතිව වැසේ 🕔2018-04-24
- මාස දහයේ බිලි¼දා මරා තිදරු මවක් දිවි නසාගෙන 🕔2018-04-24
- මාස 3ක් තුළ තෙල් මිල ඉහළට 🕔2018-04-24
- කතරගම සභාපති ඇතුළු 3ක් රිමාන්ඩ් 🕔2018-04-24
- උදයංග ලංකාවට භාරදීම ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා අසත්‍යයි 🕔2018-04-24
- එජාප ප්‍රතිසංවිධානයට පත් කළ දේශපාලන මණ්ඩලය අද රනිල් හමුවට 🕔2018-04-24
- 8 වැනිදා කළයුතු දේ ගැන මහින්දගේ ගෙදර විශේෂ සාකච්ඡාවක් 🕔2018-04-24
- වැලි ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ‘චාමර’ගේ කල්ලිය කළ ඩීසල් වංචාවක් නිසයි 🕔2018-04-24
- නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලනිපය භාර නොගතහොත් එජාපයට හිමි වේවි 🕔2018-04-24
- නිල ඇඳුම් වවුචර් ක්‍රමය වෙනස් කරන්නේ නෑ 🕔2018-04-24
- බඩල්කුඹුරෙන් අලුත් දියඇලි 7ක් හමුවෙයි 🕔2018-04-24
- ජාතික ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? ශ්‍රී ලනිප තීරණාත්මක මධ්‍යම කාරක සභා හමුව අද 🕔2018-04-24
- රනිල් කල් ඉකුත් වෙලාඔහු දැන් ඉල්ලා අස්විය යුතුයි 🕔2018-04-24
- 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අනිතාගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක් 🕔2018-04-24
- රාජකීය පිල පළමු කඩුල්ල පනී 🕔2018-04-24
- විරෝධතා මැද ආසියානු ශූරතා තරගාවලියට 🕔2018-04-24
- දඹුල්ලට ජයගන්න පහසු ඉලක්කයක් 🕔2018-04-24
- ලංකාවෙන් ළමුන් දෙදෙනෙක් රුසියාවට 🕔2018-04-24
- පාපන්දු කණ්ඩායම් 715ක් තරග බිමේ 🕔2018-04-24
- යුද හා නාවික කණ්ඩායම් සමස්ත කාන්තා හා පිරිමි ශූරතා දිනාගනී 🕔2018-04-24
- 1977 දී පොලිසියට නිවාඩු දුන් එජාපය විරුද්ධවාදීන්ට දඬුවම් කරන්න පොලිසියක් හදලා 🕔2018-04-24
- මම මෛත්‍රි මහත්තයට කිව්ව මට ලේකම්කම එපා කියලා 🕔2018-04-24
- විකිණීමට සූදානම් කර තිබූ දඩ මස් කිලෝ 40ක් පොලිස් විශේෂ කාර්ය බළකායට මාට්ටු 🕔2018-04-24
- ශ්‍රී පාද වන්දනාකරුවන් බැහැර කළ අපද්‍රව්‍ය පවිත්‍ර කිරීම මධ්‍යම මහ ඇමැතිගේ ප්‍රධානත්වයෙන් 🕔2018-04-24
- හිඟුරක්ගොඩ විදුලිය විසන්ධි වීමෙන් පණගන්වන්න ගිය ක්‍රියාකරු අනතුරට පත් වී රෝහලේ සියලු සේවාවන්ද අඩාල වෙයි 🕔2018-04-24
- මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපතිගේ වට්ටාරන්තැන්නේ නිවෙසක් හා ඉඩමක් අස්ගිරි මහ විහාරයට සඟසතු කරයි 🕔2018-04-24
- ගාල්ල කරාපිටිය රෝහලේ සැත්කම් කළ හදවත් රෝගියෙක් මියයෑමෙන් හෘද සැත්කම් අංශය තාවකාලිකව වසා දමලා 🕔2018-04-24
- පාර්ලිමේන්තුව නවීකරණයට වැය කරන කෝටි සියයක මුදලින් මට උදාගම් 80ක් හදන්න පුළුවන් 🕔2018-04-24
- මැයි 8 වැනිදා කතානායකවරයා තීන්දුවක් ගත යුතුයි 🕔2018-04-24
- ජනාධිපති සිරිසේනට අවශ්‍ය නැති වුණත් රටට විධායක ජනාධිපති ධුරය අවශ්‍යයි 🕔2018-04-24
- රටේ තිබෙන ප්‍රශ්න විසඳීම පාර්ලිමේන්තුවට විතරක් කරන්න බැහැ 🕔2018-04-24
- යහපාලන ආණ්ඩුව ගෙදර යවා යළි මහින්ද යුගයක් ඇති කරනවා 🕔2018-04-24
- එකතු වෙලා පුංචි ඡන්දයට යමු කිව්වාම බක පණ්ඩිතයෝ අපිට උගන්වන්න ආවා 🕔2018-04-24
- බිරිය සමඟ රණ්ඩු වී පියා මාස 8ක දරුවාත් අරන් දුම්රියට පැනලා 🕔2018-04-24
- ඉඩම් ආරවුල දුරදිග ගිහින් මල්ලී අයියාට පොරොවෙන් කොටලා 🕔2018-04-24
- පාසල් සිසුවියක් ගෙල වැලලාගෙන 🕔2018-04-24
- ගාල්ලේ බන්ධනාගාර රැඳවියෙක් හදිසි ආබාධයකින් මියගිහින් 🕔2018-04-24
- ශෂී වීරවංශට එරෙහි රහස් පොලිසිය ගොනු කළ නඩුව විදෙස් ගමන් බලපත්‍රයේ උපන් දිනයන්හි වෙනස්කම් තිබුණත් ඛ්ධ්ච්යට පැමිණිලි කළේ නෑ හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා අධිකරණයේදී කියයි 🕔2018-04-24
- දික්වැල්ලේ සිවුදරු පියකු මැරූ පුද්ගලයා ලේ තැවරුණු මන්නයත් අරන් පොලිසියට ඇවිත් 🕔2018-04-24
- පොල් වල්ලක් වැටී අවුරුදු තුනක දරුවෙක් නසී 🕔2018-04-24
- මැණික් ගඟේ දිය වළකින් ගොඩගත් ව්‍යාපාරිකයාගේ මරණයට විවෘත තීන්දුවක් 🕔2018-04-24
- විගණන කෙටුම්පත පිළිබඳ අවසන් තීරණය මැයි 8 වැනිදා 🕔2018-04-24
- නොඑන ගමන ගිය මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවා 🕔2018-04-23
- කිතුල්ගලදී මියගිය කනිෂ්කගේ මරණ පරීක්ෂණය 🕔2018-04-23
- ගිරිතලේ ජාතික උද්‍යානවල සිටින අලින්ට මුඛ හා කුර රෝගයක් 🕔2018-04-23
- හක්කපටස් වෙඩිල්ලකින් සෙංගල්පඩෙයි අවුරුදු 3ක අලි පැටියෙක් මරුට 🕔2018-04-23
- උතුරෙන් දකුණට මිතුදම් චාරිකාවේ පිරිස කතරගම පුදබිමේ ආගමික වැඩසටහන් රැසකට එක්වෙති 🕔2018-04-23
- විදෙස් සංචාරකයෝ සීගිරිය අවුරුදු උළෙලේදී අලියා සමඟ කඹ අදිති 🕔2018-04-23