කොටි ත්‍රස්තවාදයෙන් මව්බිම මුදවාගත් දවස අදයි

  👤  1414 readers have read this article !
Published by : MB WEB 2017-05-18 09:37:31

රුවින්ද වීරසිංහ

තිස්‌ අවුරුද්දක්‌ පුරාවට ජාතීන් තුළ වෛරය පතුරමින් මව්බිම නිති සැකයෙන් හා භීතියෙන් පෙළමින් ක්‍රියාත්මක වූ සන්නද්ධ කොටි ත්‍රස්තවාදයේ අවසානය සිදු වූ දිනය අදයි.

එනම් සන්නද්ධ කොටි ත්‍රස්තවාදීන් සතුව පැවති මුලතිව් හි අවසන් භුමි සීමාවන්ද රජයේ හමුදාවන් සතු කර ගනිමින් එතෙක් බෙදී තිබූ ශ්‍රී ලංකා භුමි තලය යලිත් ඒකීය සාමකාමී රාජ්‍යක් බවට පත්වන්නේ 2009 වර්ෂයේ මැයි මස 18 වන දා හෙවත් අද වැනි දිනක සිටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්