ගේ ‍දොර ආරක්ෂාවට Smart Things

  👤  1701 readers have read this article !
Published by : MB WEB 2017-08-06 12:01:00

ස්මාර්ට් තිංග්ස් ඔබ සතු සෑම ඩිජිටල් උපාංගයක්ම එකට සම්බන්ධ කරයි. ඔබේ ස්මාර්ට් දුරකතනය හරහා ආර්ද්‍රතාව, පීඩනය, කම්පන සංවේදක ලබාදෙයි. ඔබ කාමරයට ඇතුළු වන විට එහි කිසිවකු සිටීද, නිවෙසින් පිටව යන විට ‍ෙදාරවල් වසා තිබේද ආදී නිවෙසේ ආරක්ෂාවට අදාළ සියලුම සන්නිවේදනයන් ඔබට ළංකර දීමට මේ උපකරණය සමත් වේ.

ඔබේ බලකොටුවේ තාක්ෂණික ස්වාමියා හැටියට එය ක්‍රියා කරයි. ඩොලර් 500කි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්