ජැක්ලීන් නිසා සිද්ධාර්ත්ගේ ප්‍රේමය බිඳෙයිද?

  👤  2000 readers have read this article !
Published by : MB WEB 2017-08-11 14:44:19

'Gentleman' හින්දි චිත්‍රපටය අගෝස්තු 25 වැනි දින ප්‍රේක්ෂක ප්‍රදර්ශනයට එන්න නියමිතයි.

ඒ නිසා 'Gentleman' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සඳහා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා එහෙ මෙහෙ ඇවිදිනවලු.

ඒ විතරක් නෙමෙයි මේ දිනවල එකටම ඉන්න ජැක්ලීනුයි සිද්ධාර්ත් අතර පෙම් සම්බන්ධයක් ඇතැයි සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ පෙම්වතිය වන ආලියා බාත්ට සැක පහළ වෙලා.

ඒ නිසා සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ආලියා බාත්ගේ ආදර අන්දරය අවුල් ජාලාවක් වෙලා කියලත් ආරංචියි.
අනූෂා රාජපක්ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්