හජ්ජි උත්සවය සැප්තැම්බර් 02 දා මහ පල්ලිය තීරණය කරයි

  👤  1993 readers have read this article !
Published by : MB WEB 2017-08-23 10:02:33

දුල්හජ් මාසය තීරණය කරනු ලබන නව සද දිස් වීම ඊයේ දිනයේදී සිදු නොවුන බැවින් සැප්තැම්බර් 02 වනදා හජ්ජි උත්සවය සැමරීමට කොළඹ මහ පල්ලිය තීරණය කර තිබේ.

ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්‍රාහිම් හා ඔහුගේ පුත්‍රයා වන නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසික ව වැදගත් වූ හා ආගමික විශ්වාසයන් මත ගොඩ නැගුණු සිදුවීමක් අරමුණු කොටගෙන මුස්ලිම් භක්තිකයන් විසින් හජ්ජි උත්සවය සමරනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්