අරුන්දික ප්‍රනාන්දුගේ අමාත්‍ය ධූරය ගැලවෙයි

  👤  1145 readers have read this article !
Published by : MB WEB 2017-09-12 17:10:56

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතළ ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්නි කළ නීවේදනයේ සඳහන් වන්නේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්