කෝටි 4ක ස්වර්ණාභරණ එක්ක කතුන් දෙකක් රේගු දැලේ

  👤  1447 readers have read this article !
Published by : MB WEB 2017-09-13 13:51:19

රුපියල් කෝටි 4ක වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් නීති විරෝදී ආකාරයෙන් මෙරටට ගෙන ඒමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා රේගුව මගින් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අද(13) උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්