පළාත් සභා සීමා නිර්ණයට මහජන අදහස් නොවැම්බර් 02 දා තෙක්

  👤  1554 readers have read this article !
Published by : MB WEB 2017-10-17 14:18:43

දෙනගම ධම්මික රණවීර

පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය සඳහා මහජන අදහස් නොවැම්බර් 02 දක්වා ලබා ගැනීමට පළාත් සභා සීමා නිර්ණය කමිටුව තීරණය කොට තිබේ.

කොට්ඨාස සීමා නිර්ණයට අදාළ යෝජනා ඇත්නම් ඒවා ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට ලිඛිතව දන්වා යැවීමටද එම කමිටුව පියවර ගෙන ඇත.

ඊට අමතරව මහජනතාවටද සීමා නිර්ණයට අදාළ තොරතුරු ලබා දිය හැකි බව එම කමිටුව සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්