රූකාන්ත දේශපාලනයට

  👤  1237 readers have read this article !
Published by : MB WEB 2019-02-11 15:39:16

සුප්‍රකට ගායක රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතක පක්ෂ දඹදෙණිය ආසන සංවිධායකවරයා වශයෙන් පත් කර තිබෙනවා.

මේ අතර තවත් ජනප්‍රිය චරිත රැසකට මෙලෙස නව සාමජිකත්ව පිරිනමා ඇති බවටයි වාර්තා වන්නේ.

රූකාන්ත මහතා එළබෙන මැතිවරණයන් හට තරග කරනවද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිවක් පවසා නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon