උමා ඔය ව්‍යාපෘතියෙන් ආපදාවට පත් පුද්ගලයින්ට නිවාස කුලී දීමනාවක්

  👤  2089 readers have read this article !
Published by : MB WEB 2017-08-30 12:27:05

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාවට ලක්වූ නිවාස හිමියන් වෙනුවෙන් රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා නිවාස කුලී දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රජයේ තක්සේරුකරුගේ නිර්දේශය අනුව මේම කුලී දීමනාව ලබා දීමට නියමිත බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon