උ.පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වංචාවට අදාළ සැකරුවන් 4 දා තෙක් රිමාන්ඩ්

  👤  2022 readers have read this article !
Published by : MB WEB 2017-08-30 13:57:07

මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අඩංගු වූ අත්පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා එළැබෙන සැප්තැම්බර් 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon