මාලිංග 300 වැනි කඩුල්ලත් අත්පත් කරගනි

  👤  1791 readers have read this article !
Published by : MB WEB 2017-08-31 17:41:10

ලසිත් මාලිංග අද දින සංචාරක ඉන්දීය පිල සමග ආර්. ප්රේතමදාස ක්රීලඩාංගනයේ පැවෙත්වෙන 4 වැනි එක් දින ජාත්ය න්තර තරගයේදී තම 300 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් විය.
ඔහු මෙම වාර්තාමය කඩුල්ල දවාගත්තේ ඉන්දීය නායක විරාත් කෝලිගේ කඩුල්ල දවා ගෙනය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon