මානව හිමිකම් ප්‍ර‍ධාන කාර්යාලයට නව ස්ථානයක්

  👤  2509 readers have read this article !
Published by : MB WEB 2017-09-01 10:14:33

ශ්‍රී ලංකා මානව හිමිකම් ප්‍ර‍ධාන කාර්යාලය අද (01) සිට කොළඹ 04, ආර්.ඒ. ද මැල් මාවතේ අංක 14 දරණ ස්ථානයේ ස්ථාපිත කරන බව එම කොමිෂන් සභාවේ සභාපති එස්.ජේ.පරණගම මහතා පවසයි.

මීට පෙර මෙම කාර්යාලය කොළඹ 08, කිංසි පාර, අංක 165 දරන ස්ථානයේ පවත්වාගෙන ගියේය.

(රජයේ නිල පුවත් සේවය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon