'පොලිස් නෙත' ඡායාරූප ප්‍රදර්ශනය අද

  👤  1682 readers have read this article !
Published by : MB WEB 2017-09-02 14:56:56

151 වැනි පොලිස් දිනයට සමගාමීව පවත්ව 'පොලිස් නෙත' ඡයාරූප ප්‍රදර්ශනය අද (2) කොළඹ 05,බම්බලපිටිය, පොලිස් පවුල් සුබසාධක සංගම් ශාලාවේ දී පවැත්වීමට නියමිතය.

ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

(රජයේ නිල පුවත් සේවය)


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon