කුකුළේ ගඟ ජලාශය වාන් දමයි

  👤  1734 readers have read this article !
Published by : MB WEB 2017-09-03 15:21:10

අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් පහල ජල ධාරා ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව ඉංගිරිය,අගලවත්ත,පාලින්ද නුවර සහ බදුරලිය යන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon