පොහොසත් රටක් හදන දැක්ම අද

  👤  2299 readers have read this article !
Published by : MB WEB 2017-09-04 14:25:26

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මෙරට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමේ අරමුණින් මීට වසර දෙකකට පෙර ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී ගොඩනඟන ලද සම්මුතිවාදී ආණ්ඩුවේ 'පොහොසත් රටක් හදන දැක්ම '2025 පොහොසත් රටක්'

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4දා) සවස 3.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්වේ.

'දුප්පත්කම වෙනුවට පොහොසත්කම ජයගමු' යන තේමාව යටතේ මෙය ක්‍රියාත්මක වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon