බස්නාහිරින් විස්ස දෙවන වරටත් කල් යයි

  👤  2454 readers have read this article !
Published by : MB WEB 2017-09-04 12:31:24

බස්නාහිර පළාත් සභාවේදී විවාදය සඳහා ඉදිරිපත් කෙරුණු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව අද(04) දෙවන දිනටත් කල් දමනු ලැබුවා.

ඒ අනුව පළාත් සභා ඡන්දය එකම දිනයකදී පැවැත්වීමට අදාළ මෙම ව්‍යවස්ථා සංශෝධන පනත ලබන 11 වනදා විවාදයට ගැනීමට නියමිත බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon