සරණ ගුණවර්ධන රිමාන්ඩ්

  👤  2317 readers have read this article !
Published by : MB WEB 2017-09-04 15:20:38

අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කර තිබේ

UPDATED.........................................................................................................................................

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය සම්පත් අවභාවිතව සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon