කිර්බත්ගොඩ නගරයේ දැඩි රථවාහන තදබදයක්

  👤  2088 readers have read this article !
Published by : MB WEB 2017-09-04 17:17:18

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විරෝධය පළ කරමින් සහ සහාය පළ කරමින් අද සංවිධානය කර තිබූ විරෝධතාවක් සහ පිළිගැනීමේ උත්සවයක් හේතුවෙන් කිරිබත්ගොඩ නගරය තුළ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි වර්තා වේ.

අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ කිරිබත්ගොඩ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් සංවිධනය කර තිබූ අතර අමාත්‍යවරයාගේ පාක්ෂිකයන් විසින් ඊට විරෝධය පාමින් කිරිබත්ගොඩ නගර මධ්‍යෙය් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon