බිනර පොහොය අදයි

  👤  2266 readers have read this article !
Published by : MB WEB 2017-09-05 09:35:41

බිනර පුර පසලොස්වක පොහොය අද ( 05 )ට යෙදී ඇත.
 
කාන්තා පක්ෂයේ විමුක්ති සුවය උදාකරමින් බුදුරජාණන් වහන්සේ භික්ෂූණි සසුන ආරම්භ කළේ අදවැනි පොහොය දිනකය.
 
මහා ප්‍රභාපති ගෝතමීය ඇතුළු 500ක් කාන්තාවන් අෂ්ඨගරු ධර්ම පිළිගැනීමෙන් අනතුරුව පැවිද්දට ඇතුළු වූයේ ද අදවැනි පොහෝ දිනකදී ය.
 
(රජයේ නිල පුවත් සේවය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon