ඡන්ද නාමලේඛන අභියාචනා භාරගැනීම හෙටින් අවසන්

  👤  1837 readers have read this article !
Published by : MB WEB 2017-09-05 15:51:07

ඡන්ද නාමලේඛනයට නම් ඇතුළත් කිරීම සඳහා වන අභියාචනා භාරගැනීම හෙට (06)න් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ 2018 ඡන්ද ලැයිස්තු ප්‍රතිශෝධන මේ මස 30දා අවසන් කෙරේ.

(රජයේ නිල පුවත් සේවය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon