එජාපයට අදට 71යි

  👤  1916 readers have read this article !
Published by : MB WEB 2017-09-06 10:44:48

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වැනි ආණ්ඩුව පිහිටුවූ එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි ජන්ම සංවත්සරය අදට (06දා) යෙදී තිබේ.මේ නිමිත්තෙන් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06දා) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආගමික වතාවත්ද එදින සවස පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්වේ.

එ.ජා.ප. 71 වැනි සංවත්සර උළෙල 10 වැනි දින සවස 3.00ට රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙදින 2020 දක්වා ජාතික ආණ්ඩුව සඳහා රැකියා දස ලක්ෂයක් බිහිකරමින් මේ රටේ තරුණ තරුණියන්ගේ ආදායම වැඩිකිරීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon