ෆර්ඩින්ගේ කැදැල්ලට පුංචි කුමාරයෙක් ඇවිත්

  👤  1744 readers have read this article !
Published by : MB WEB 2017-09-06 17:02:40

දැන් ටික කාලයක ඉඳන් ෆර්ඩින් කාන් සිනමාවෙන් ටිකක් අෑත්වෙලයි ඉන්නේ. නමුත් ඔහුගේ පුංචි කැදැල්ලට පුංචි පුතෙක් එකතු වීම ආයෙත් ෆර්ඩින් ගැන අවධානය යොමු වෙන්න හේතුවක් වෙලා. විවාහයෙන් පස්සේ සිනමාවෙන් අෑත් වෙලා පවුලත් එක්ක කාලය ගත කරන්න ෆර්ඩින් හිතුවේ පවුලට මුලින්ම එකතු වුණ Diani Isabella සිඟිත්තිය නිසා වෙන්නත් ඇති. පසුගිය 11දා ෆර්ඩින්ගේ කැදැල්ලට එකතු වුණ පුංචි පුතාට Azarius Fardeen Khan නම තියලා ඒ සතුටට ෆර්ඩින් තමන්ගේ ට්විටර් වෙබ් අඩවියේත් ඒ ගැන සඳහනක් කරලා. ෆර්ඩින්ගේ කැදැල්ල එළිය කරන්න අලුතෙන් එක් වුණ මේ සිඟිත්තාට බොලිවුඩයේ බොහෝ දෙනෙක් සුබ පතලත් තිබුණා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon