ත්‍රිරෝද රථවලට මීටර්, ගාස්තු රිසිට්පත් අනිවාර්ය වෙයි
උපතිස්ස පෙරේරා
ඔක්තෝබර් මස 1 වැනිදා දින සිට බලපැවැත්වෙන පරිදි මිලදී ගන්නා යතුරුපැදි සහ හිස් වැසුම් සඳහා එස්.එල්.එස්. සහතිකයත් පුද්ගලයන් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා අනුමත ප්‍රමිතියෙන් යුත් මීටර් අනිවාර්ය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව පුද්ගලයන් හෝ භාණ්ඩ ප්‍රවාහනයේදී ත්‍රිරෝද රථ රියැදුරා විසින් ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, දිනය සහ අය කළ ගාස්තුව සඳහන් රිසිට්පතක් නිකුත් කළ යුතු වෙයි.
මේ අනුව ත්‍රිරෝද රථ සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් මීටර් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කර ඇත.
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17