විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ඇප

  👤  1706 readers have read this article !
Published by : MB WEB 2017-09-13 15:34:50

විද්‍යා ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උතුරු පළාත් භාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇප මත මුදා හැර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 3ක් වටිනා මුදල් ඇපයක් සහ ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප 4ක් මත යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඔහු මෙලෙස මුදා හැරීමට අද(13) නියෝග ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon