අර්ජුන් මහේන්ද්‍රන් අද බැදුම්කර කොමිසම හමුවට

  👤  1768 readers have read this article !
Published by : MB WEB 2017-09-19 10:23:19

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද(19) පෙරවරුවේ බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඉකුත් 13 වන දා අර්ජුන් මහේන්ද්‍රන්ගේ සාක්ෂිය අත්‍යාවශ්‍ය සාක්ෂියක් බැවින් එම සාක්ෂි විමසීම සිදු කළ යුතු බවට බැදුම්කර කොමිසම තිරණය කර තිබිණි.

ඒ අනුව ඔහුට අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි සිතාසි නිකුත් කෙරුණේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon