ලලිත් ජයසිංහට ඇප

  👤  1807 readers have read this article !
Published by : MB WEB 2017-09-25 17:21:36

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අද(25) උදැසන අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදා හැර තිබේ.

 

UPDATE.............................................................................................................................................................

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි කියැවෙන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද(25) උදැසන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබුණා.

ඒ අනුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon