ටෙක්නිකල් මන්සංදියේ දැඩි රථ වාහන තද බදයක්

  👤  2188 readers have read this article !
Published by : MB WEB 2017-09-25 15:42:57

මරදාන ටෙක්නිකල් මන්සංදිය අසලදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා.

ඒ අනුව ඕල්කට් මාවතේ කොළඹින් පිටවන මන්තීරුව මේ හේතුවෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය සහ ගිනි නිවීම් ඒකකයේ මැදිහත් වීමෙන් ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

trafic-25-9-3.jpg (600×399)

trafic-25-9-4.jpg (600×399)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon