මාන්යාටාගේ බිකිනිය නිසා සන්ජය දත් හිත් අමනාපෙන්

  👤  2259 readers have read this article !
Published by : MB WEB 2017-09-27 16:08:41

සන්ජය දත් මේ දිනවල කනගාටුවෙන් පසුවන බව ආරංචියි.

එයට හේතුව සන්ජය දත්ගේ බිරිය වන මාන්යාටා (Maanayata) කළ දෙයක්.

ඇය බිකිනිය ඇඳ ගත් ඡායාරූපයක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබීම තමයි සන්ජය කනගාටුවෙන් සිටීමට හේතුව වී තිබෙන්නේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon