ගසක් කඩා වැටීමෙන් වෝඩ් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක්

  👤  1847 readers have read this article !
Published by : MB WEB 2017-09-27 13:01:37

කොළඹ, වෝඩ් පෙදෙසේ නවතා තිබූ වාහනයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.  

කෙසේ වෙතත් අද උදෑසන සිදු වූ මෙම අනතුරින් කිසිඳු පුද්ගල හානියක් සිදු වී නොමැති බවයි වැඩි දුරටත් වරත වන්නේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon