තායිලන්ත අගමැතිණිය වසර පහකට සිරගත කරයි

  👤  1609 readers have read this article !
Published by : MB WEB 2017-09-27 16:18:08

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය යින්ග්ලුක් ෂිනවත්‍රා හට වසර 5ක සිර දඬුවමක් ලබාදී ඇතැයි වාර්තා වේ.

එරට සහල් සහනාධාර ක්‍රමවේදය තුළ සිදු වී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව විභාග වෙමින් පැවති නඩුවේ තීන්දුව ලෙසිනුයි ඇය මෙම දඬුවමට යටත් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ලබා දී ඇත්තේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon