හම්බන්තොට ‘සොමිසෙතගම’ 41 වැනි උදාගම්මානය අද ජනතා අයිතියට

  👤  1936 readers have read this article !
Published by : MB WEB 2017-09-28 09:35:14

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 41 වැනි උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට, සිරිබෝපුර 'සොමිසෙතගම' නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (28 බ්‍රහස්පතින්දා) පෙරවරු 9 ට ජනතා අයිතියට පැවැරේ.

නව නිවාස 22කින් සමන්විත 'සොමිසෙතගම' ගම්මානය
'සොමිසෙතගම' පිහිටි භූමි ප්‍රමාණය අක්කර 2කි. සෑම නිවෙසක්ම පර්චස් 10ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසුදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය. ගම්මානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 13.7කි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon