රාජ්‍ය ළමා චිත්‍ර උළෙල හා ප්‍රදර්ශනය ඔක්: 01දා

  👤  1745 readers have read this article !
Published by : MB WEB 2017-09-28 12:48:51

උදයන්ති මුණසිංහ

මෙවර රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සහ ළමා චිත්‍ර ප්‍රදර්ශනය එළැඹෙන ඔක්තෝබර් පළමු වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්නගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ සහභාගිත්වයෙන් මේ උත්සවය පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon