මහින්දට සභාපතිධුරය ඉල්ලා කළ පෙත්සම නිශ්ප්‍රභ වෙයි

  👤  1443 readers have read this article !
Published by : MB WEB 2017-09-29 16:46:18

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබේ.

බොරලැස්ගමුව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා සහ තවත් පුද්ගලයෙකු විසින් පෙත්සම ගොනු කර තිබුණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon