ග්‍රාම සංවර්ධන චිත්‍ර හා රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අදයි

  👤  1281 readers have read this article !
Published by : MB WEB 2017-09-30 13:43:11

ග්‍රාම සංවර්ධන චිත්‍ර හා රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (30) බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ප.ව.2.00ට පැවැත්වෙයි.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon