අධිවේගී මාර්ග ඉදිකිරීම් දූෂණ වංචා විවාදය අද

  👤  1488 readers have read this article !
Published by : MB WEB 2017-10-19 12:05:59

අනුරාධා හේරත්

අධිවේගී මාර්ග ඉදිකිරීම් සම්බන්ධව සිදුවී ඇතැයි පැවැසෙන දූෂණ වංචා පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අද (19දා) පැවැත්වේ.

කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් මත මෙම විවාදය පැවැත්වෙන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක "මව්බිම"ට පැවැසීය.

ඒ අනුව අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සිදුවී ඇති ටෙන්ඩර් මගඩි, අයථා මුදල් නාස්ති කිරීම් ඇතුළු කාරණා කිහිපයක් විවාදයට භාජන කරන බව දිසානායක මහතා පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon