2017 ලොව හොඳම පාපන්දු ක්‍රීඩක සම්මානය රොනාල්ඩෝට

  👤  1953 readers have read this article !
Published by : MB WEB 2017-10-25 12:03:23

ලන්ඩනයේ පැවති ෆීෆා පාපන්දු සම්මාන 2017 උළෙලේදී ආජන්ටිනාවේ ලයනල් මෙසී හා බ්‍රසීලයේ නෙයිමාර් ඩි සිල්වා අභිභවා ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය.

පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කරන රොනාල්ඩෝ, පෘතුගාලය වෙනුවෙන් තරග 147කදී ගෝල 79ක් ලබාගෙන ඇති අතර ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේද සාමාජිකයෙකි. පාපන්දු ඉතිහාසයේ සම්මාන හා තරග වාර්තා රැසකට හිමිකම් කියන මොහු මෙතෙක් ලොව බිහිවු හොඳම සහ ශේ‍ර්ෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සැලකෙන අතරම ෆොබ්ස් සඟරාවට අනුව 2017 වර්ෂයේ වැඩිම ආදායමක් උපයා ඇති ක්‍රීඩකයාද වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon