රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලිය කොළඹ සහ අනුරාධපුරයේදී

  👤  1840 readers have read this article !
Published by : MB WEB 2017-10-30 13:14:44

ගමිත දෙහිපිටිය

2017 රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 23 සහ 24 යන දිනවල ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 60කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත අතර අන්තර් දිස්ත්‍රික් පිරිමි/කාන්තා, අන්තර් දෙපාර්තමේන්තු පිරිමි/කාන්තා, අන්තර් දෙපාර්තමේන්තු ආධුනික පිරිමි/කාන්තා යන අංශයන්ගෙන් මෙන්ම වයස අවුරුදු 35න් ඉහළ කාන්තා, වයස අවුරුදු 40ත් 49ත් අතර පිරිමි සහ වයස අවුරුදු 50න් ඉහළ පිරිමි යන වයස් කාණ්ඩ යටතේ තරගාවලිය පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon