ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සමඟ මහින්ද හෙට සාකච්ඡාවක්

  👤  1767 readers have read this article !
Published by : MB WEB 2017-10-31 14:43:37

ඉෂාරා සිල්වා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් අතර සාකච්ඡාවක් හෙට (01දා) පස්වරුවේ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වේ.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ ලබන 03 වැනිදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට පැමිණෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයට එවූ ලිපිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon