ඒකාබද්ධය නාවාට සාකච්ඡාව තියනවා

  👤  1993 readers have read this article !
Published by : MB WEB 2017-11-03 09:50:57

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම සහභාගි නොවුණද යොදා ගත් පරිදි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාව අද (03දා) පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී දහවල් 12ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon