කුසල් ඉවත් කළේ ඇයි? මහේල කනස්සල්ලෙන්
ඉන්දියාවට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන දැඩි කනස්සල්ලෙන් අදහස් දක්වා ඇත.
තම ට්විටර් ගිණුම ඔස්සේ ඒ පිළිබඳව අදහස් දක්වා ඇති මහේල පවසා ඇත්තේ "මට තේරුම් ගන්න බැහැ කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව. ඔහු ක්‍රීඩා කළත්, නැතත් ඔහු ඉන්දියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක්. එහෙමයි තරුණ ක්‍රීඩකයන් ඉගෙන ගන්නේ" යනුවෙනි.
කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් පසුගිය වසරේ ජූලි මාසයේදී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව මහනුවර පල්ලෙකැලේදී පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 176ක් ලබාගත් අතර, මේ වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 194ක් හා මෙම වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියානුවන්ට එරෙහිව ලකුණු 110ක්ද ලබාගෙන තිබිණි.
මේ පිළිබඳවද දීර්ඝ ලෙස අදහස් දක්වා ඇති මහේල, ඔහු (කුසල්) ටෙස්ට් තරග තුනකට පෙර ඉන්දියාවටම එරෙහිව ශතකයක් ලබාගත්තා. ඒත් එය කාටවත් නොපෙනීම පිළිබඳව තමන් කනගාටුවන බවද මහේල වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20